නුඹ
Tuesday, June 4, 2019
පතාගෙන ආ අරුම සෙනෙහස
නුඹේ ඇස් වල අදත් තිබුනා
ඔය දෙනෙත් තුළ නතර වෙන්නට
නොහැකි වුන හැටි පුදුම හිතුනා
ලයේ සිරවුනු සියලු දොම්නස්
අමතකව ගිය බවක් දනුනා
කවද හෝ නුඹ අහිමි වන බව
මගේ හිත නම් දැනන් උන්නා...
1 comment:
- ප්රභාත් -
September 3, 2019 at 8:09 PM
ලස්සනයි...❤️👌
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි...❤️👌
ReplyDelete