නුඹ
Tuesday, June 4, 2019
නුඹ....💛
අහස තරම් සිනා දුන් අයෙක්...
සිත තරම් ලං වූ අයෙක්..
සෙවනැල්ලටත් වඩා තනිය මැකූ අයෙක්..
ඇසිපිය තරම් කදුළු පිසදැමූ අයෙක්..
සිටියි නම් නුඹම පමණය මෙතෙක්...
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment